අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

පුවත් සහ සිදුවීම්

09
ජූනි2026
ප්‍රජා ශක්ති 2026 – "ගම් දහසක වැඩ දහසක්" වැඩසටහන

ප්‍රජා ශක්ති 2026 – "ගම් දහසක වැඩ දහසක්" වැඩසටහන

ප්‍රජා ශක්ති 2026 – "ගම් දහසක වැඩ...

09
ජූනි2026
වෙසක් බැති ගී සරණිය – බඩල්කුඹුර 2026

වෙසක් බැති ගී සරණිය – බඩල්කුඹුර 2026

 වෙසක් බැති ගී සරණිය – බඩල්කුඹුර 2026 ...

16
අගෝ2021

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් 2026  මාර්තු  මාසයට...

18
පෙබ2019

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම

2025 සැප්තැම්බර් මාසයට අදාළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව...

  • අලෙවි සංවර්ධන වැඩසටහන - 2026

01.අස්වැසුමලාභි පවුල් වල තරුණ තරුණියන් සඳහා වූ වෘත්තිය මාර්ගෝපදේශන වැඩසටහන් පැවැත්වීම.

02. අස්වැසුමලාභි පවුල් වල අවු.16 – 45 දක්වා වයස් කාණ්ඩයේ සාමාජිකයන් ඉලක්ක කර ඔවුන් රැකියාගත කිරීමේ අරමුණින් වෘත්තිය පුහුණු ආයතන සඳහා යොමුකර වෘත්තීය පුහුණු ලබා දීම.

 

  • සමාජ සංවර්ධන අංශය

01.අසරණ පවුල් සඳහා ලක්ෂ 10 නිවාස 03 ක් ලබා දීම.

 

  • ව්‍යාපෘති අංශය

01.සවිබල ගැන්වීමේ වැඩසටහන්

  • ලෝක බැංකු ණය වැඩසටහන     
  • ජාතික වැඩසටහන යනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
Scroll To Top