ආයතන හා පරිපාලන අංශය
| ඉලක්කය | කාර්යාලයේ සුපිළිවෙළ තුළින් ඉහල ජනතා ප්‍රසාදයක් ලබා ගැනීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සේවා අංශය
| ඉලක්කය |
බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිටින සාමාජීය අවශ්‍යතා ඇති සියලු මිනිසුන් වෙනුවෙන් විශිෂ්ඨ වූ සේවාවක් සැපයිම මඟින් ඔවුන්ට යහපත් හෙටක් නිර්මාණය කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සැලසුම් අංශය
| ඉලක්කය |
සංවර්ධන අභිලාෂයන්ට ප්‍රමුඛත්වය දෙමින් රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකුලව කොට්ඨාසයේ සංවර්ධන පුරෝගාමියා බවට පත්වීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
| ඉලක්කය | සමඟිව එකමුතුව ගැටළු හඳුනා ගනිමින් අදහස් හා යෝජනා තුළින් නිර්මාණාත්මක කුසලතා එළි දැක්වීම |
| ප්‍රධාන කාර්යයන් |
|
රෙජිස්ට්‍රාර් අංශය
| ඉලක්කය | කාර්යක්ෂම වූ සේවාවක් තුළින් අනන්‍යතාවය සුරකිමු |
| ප්‍රධාන කාර්යයන් |
|
සමෘද්ධි අංශය
| ඉලක්කය | |
| ප්‍රධාන කාර්යයන් |
|
ඉඩම් අංශය
| ඉලක්කය | ජන දිවිය අරුත්බර කරමින් නිරවුල් ඉඩමක අයිතිය බඩල්කුඹුර පුරවරයේ ජනතාවට ලබා දීම |
| ප්‍රධාන කාර්යයන් |
|














