ප්‍රාදේශීය ලේකම්

 

ag wimalasiri

 

නම කේ.වී.ඩී.සී.විමලසිරි මහතා
සුදුසුකම්
  • වාණිජවේදී උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
  • ශාස්ත්‍රපති උපාධිය - කැලණිය විශ්ව විද්‍යාලය
  • රාජ්‍ය කලමනාකරණ උපාධිය - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
රැකියා ඉතිහාසය
  •  සහකාර ප්‍රාදේශීය ලේකම් - බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  •  සහකාර ප්‍රාදේශීය ලේකම් -බණ්ඩාරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
  • නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) - සෞඛ්‍ය අමාත්‍යාංශය
  • ජ්‍යෙෂ්ඨ සහායක ලේකම් - ජනාධිපති ලේකම් කාර්යාලය
  • අධ්‍යක්ෂ (සංවර්ධන) - වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

සහකාර ප්‍රාදේශීය ලේකම් (වැ.බ.)

 ads karunanayaka acting නම
කේ.ඒ.බී.කරුණානායක මෙය
සුදුසුකම්
  • ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය - නැගෙනහිර විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය
  • සහකාර ප්‍රාදේශීය ලේකම්  බඩල්කුඹුර  -  2024.11.27 සිට
  • සහකාර ප්‍රාදේශීය ලේකම්  මොනරාගල  -  2022.02.18 සිට
  • සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)                   - 2019.07.22-2022.02.17
  • කෘෂිකර්ම සංවර්ධන නිලධාරී                 - 2018.11.16-2019.07.21
  • කළමනාකරණ සේවා නිලධාරී               - 2018.05.15-2018.11.15

ගණකාධිකාරි 

 accountant නම වයි. භාග්‍යා ලක්මාලි ද  සිල්වා මිය
සුදුසුකම්
  •  විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලනය (ව්‍යාපාර ආර්ථික විද්‍යාව)  විශේෂ උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය
  • විගණන පරීක්ෂක II - ජාතික විගණන කාර්යාලය (2021 ජනවාරි 18 සිට 2021 ජූනි 7 දක්වා)
  • ගණකාධිකාරී - සූර්ය, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය.(2021 සැප්තැම්බර් 14 සිට 2022 දෙසැම්බර් 31 දක්වා)
  • ගණකාධිකාරී - විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය (2023 ජනවාරි 1 සිට 2023 සැප්තැම්බර් 24 දක්වා)
  • ගණකාධිකාරී - බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2023.09.25 සිට මේ දක්වා)

සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) 

  adp sachini නම  කේ.පී.සචිනි සකුන්තලා මිය
සුදුසුකම්
  •  ව්‍යාපාරික ආර්ථික විද්‍යාව සම්බන්ධ ව්‍යාපාර පරිපාලනවේදී ගෞරව උපාධිය - කොළඹ විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය
  •  සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) -  බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2025.10.23 සිට)

පරිපාලන නිලධාරි

 ao නම  ඩී.එම්.එල්.එස්.බණ්ඩාර මෙනවිය
   
සුදුසුකම්
  • විද්‍යාවේදී උපාධිය - මානව ජීව විද්‍යාව (විශේෂවේදී) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය
  • රාජ්‍ය කළමනාකරණ සහකාර -වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලය 
  • රාජ්‍ය කළමනාකරණ සහකාර - වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලය 
  • පරිපාලන නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කතරගම
   

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්

  නම  
සුදුසුකම්  
රැකියා ඉතිහාසය  

පරිපාලන ග්‍රාම නිලධාරි 

 agn


 

නම  ඩී.එම්.ටී.ආර්.දිසානායක මයා
සුදුසුකම්
  •  අ.පො.ස (උ.පෙළ) - පස්සර මධ්‍ය මහා විද්‍යාලය 
රැකියා ඉතිහාසය
  •  ග්‍රාම නිලධාරි - පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (1994.02.15 -2017.03.19)
  •  පරිපාලන ග්‍රාම නිලධාරි - පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය( 2017.03.20 - 2024.01.16)
  • පරිපාලන ග්‍රාම නිලධාරි - බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය(2014.01.17 - වර්තමානය දක්වා)

සමෘද්ධි මූලස්ථාන කළමනාකරු

 smu manager shirani නම  ඩබ්.ජී.ඒ.අයි.ශිරාණි මිය
සුදුසුකම්
  • විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය
රැකියා ඉතිහාසය
  • සමෘද්ධි මූලස්ථාන කලමනාකරු - බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2024 සිට)
  • සමෘද්ධි බැංකු කලමනාකරු - මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය(2017-2024)
  • බැංකු අධ්‍යක්ෂ කලමනාකරු - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මොනරාගල (2015-2017)
  • සමෘද්ධි කලමනාකරු -  මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2013-2015)
  • සමෘද්ධි කලමනාකරු - සියඹලාන්ඩුව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2007-2012)
  • සමෘද්ධි කලමනාකරු -  මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (1996-2007)
  • සංවර්ධන නිලධාරි -  මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (1994-1996)

සමෘද්ධි මූලස්ථාන කළමනාකරු

 IMG 0853 නම කේ.එම්.සුනිල් ශාන්ත කුමාර මයා
   
සුදුසුකම්
  •  විද්‍යාවේදී උපාධිය - රුහුණු විශ්වවිද්‍යාලය
රැකියා ඉතිහාසය
  • සමෘද්ධි කළමනාකරු - දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලය
  • ව්‍යාපෘති කළමනාකරු - මොනරාගල සමෘද්ධි මහා සංගමය
  • සමෘද්ධි කළමනාකරු - බටහිර සමෘද්ධි බැංකුව
  • ව්‍යාපෘති කළමනාකරු - මොනරාගල සමෘද්ධි මහා සංගමය
  • සමෘද්ධි කළමනාකරු - නැගෙනහිර සමෘද්ධි බැංකුව
  • ව්‍යාපෘති කළමනාකරු - මොනරාගල සමෘද්ධි මහා සංගමය
  • සමෘද්ධි කළමනාකරු - මාලිගාතැන්න සමෘද්ධි බැංකුව
   

සමෘද්ධි කළමනාකරු - හිඟුරුකඩුව කලාපය

 ස හගරකඩව නම  එල්.කේ.විමලතුංග මයා
   
සුදුසුකම්
  • ශාස්ත්‍රවේදී උපාධිය - පේරාදෙණිය  විශ්ව විද්‍යාලය
  • ශාස්ත්‍රවේදී සමාජ විද්‍යා විශේෂ උපාධිය - රුහුණු විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය
  • සහකාර කලමනාකරු - අතල සමෘද්ධි බැංකුව
  • ව්‍යාපෘති සහකාර - බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  •  සමෘද්ධි කළමනාකරු - මොනරාගල බටහිර සමෘද්ධි බැංකුව
  •  සමෘද්ධි කළමනාකරු - හිඟුරුකඩුව සමෘද්ධි බැංකුව
   

සමෘද්ධි කළමනාකරු - අතල කලාපය

 samurdhi manager athala නම  ආර්.එම්.චමිලා මනෝරි මෙය
   
සුදුසුකම්
  • ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය -  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය
  • සමෘද්ධි සංවර්ධන නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කතරගම
  • සමෘද්ධි සංවර්ධන නිලධාරි - බුත්තල සමෘද්ධි ප්‍රජාමූල බැංකුව
  • සමෘද්ධි කළමනාකරු - අතල සමෘද්ධි බැංකුව
   

සමෘද්ධි කළමනාකරු - මාලිගාතැන්න කලාපය

 maligathenna smu manager නම  පේ.ජී.ගාමිණී ජයන්ත මයා 
සුදුසුකම්
  • සිංහල විශේෂ උපාධිය -  කැළණිය විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය
  • සමෘද්ධි කළමනාකරු - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බඩල්කුඹුර  - 2023.02.10 සිට
  • සමෘද්ධි කළමනාකරු - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මඩුල්ල  - 2008 -2023.02.09 දක්වා
  • මහා සංගම් කළමනාකරු - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මොණරාගල  - 2008 දක්වා

පුවත් සහ සිදුවීම්

09
ජූනි2026
ප්‍රජා ශක්ති 2026 – "ගම් දහසක වැඩ දහසක්" වැඩසටහන

ප්‍රජා ශක්ති 2026 – "ගම් දහසක වැඩ දහසක්" වැඩසටහන

ප්‍රජා ශක්ති 2026 – "ගම් දහසක වැඩ...

09
ජූනි2026
වෙසක් බැති ගී සරණිය – බඩල්කුඹුර 2026

වෙසක් බැති ගී සරණිය – බඩල්කුඹුර 2026

 වෙසක් බැති ගී සරණිය – බඩල්කුඹුර 2026 ...

Scroll To Top