2026 වෙසක් පොහොය නිමිත්තෙන් බඩල්කුඹුර ප්රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් මඟින් සංවිධානය කරන ලද ධර්ම දේශනා වැඩසටහන 2026.05.27 දින කාර්යාලීය ශ්රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම පින්බර අවස්ථාව තුළින් සියලු දෙනාටම ආධ්යාත්මික සැනසීම, සද්ධර්ම අවබෝධය සහ සදාචාරාත්මක ජීවිතයකට මඟපෙන්වීමක් ලැබිණි.

අස්වැන්න-2025 


ප්රාදේශීය සාහිත්ය උළෙල-බඩල්කුඹුර 


බඩල්කුඹුර ප්රාදේශීය ලේකම් කාර්යාලීය ගායන වෘන්දය සමඟ


2025 නොවැම්බර් 20- පෙ.ව 9.00 සිට 

බඩල්කුඹුර ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්රවණාගාරයේ දී 


රසවින්දනාත්ම ඔබට ආරාධනා 



| යාවත්කාලීන කළ දිනය : 2026.06.30 | |||
| නිලධාරියාගේ නම |
තනතුර |
දුරකතන අංකය |
|
![]() |
ඩබ්.ජී.ඒ.අයි.ශිරානි මිය |
සමෘද්ධි මූලස්ථාන කළමනාකරු /ව්‍යාපෘති කළමනාකරු |
070-6060425 |
![]() |
කේ.එම්.සුනිල් ශාන්ත මයා |
සමෘද්ධි කළමනාකරු |
071-1803497 |
![]() |
ජේ.එම්.මංජුලා මනෝරි මිය |
සමෘද්ධි සංවර්ධන නිලධාරි |
070-6640333 |
![]() |
එස්.ඒ.ආර්.ඒ.මල්ලිකා මිය |
සමෘද්ධි සංවර්ධන නිලධාරි |
070-2632878 |
![]() |
එච්.එම්.එස්. සෙනෙහෙලතා මිය |
සමෘද්ධි සංවර්ධන නිලධාරි |
0711455547 |
![]() |
ඩබ්.එම්.ලසන්ති උදයන්ගනී මිය |
සංවර්ධන නිලධාරි | 070-7820078 |
![]() |
ආර්.එම්.නදීකා ප්‍රියදර්ශනී මිය |
සංවර්ධන නිලධාරි | 078-8102543 |
![]() |
ඒ.එම්.යූ.සමන්මලී මිය | සංවර්ධන නිලධාරි | 070-7272113 |
![]() |
එච්.එම්.වරුණි ඩිලීෂා මිය | කාර්යාල සේවක සේවය(සමෘද්ධි) | 070-7171116 |
පොදු ආකෘති පත්‍ර

























