| 1 |
නව සාමාන්‍ය ආකෘති පත්‍රය මුද්‍රණය කිරීම සඳහා පොදු 3 අයදුම් පත්‍රය |
 |
| 2 |
F.R.R.1357, 1381, 1386 යටතේ හදිසි නිවාඩු සඳහා පොදු 5 අයදුම්පත |
 |
| 3 |
සාමාන්‍ය දුම්රිය නිවාඩු වරෙන්තු සඳහා පොදු 21 අයදුම්පත |
 |
| 4 |
පොදු 29 මුදල් ආපසු ගෙවීමේ ආකෘති පත්‍රය සඳහා අයදුම්පත |
 |
| 5 |
පොදු 35 වවුචරයේ ගෙවීම |
 |
| 6 |
පොදු 35 අ අතිකාල වවුචරය |
 |
| 7 |
පොදු 38 ඩී පෝරමය |
 |
| 8 |
පොදු 39 මුදල් ආකෘති පත්‍රය ශ්‍රී ලංකා ජනරජය |
 |
| 9 |
පොදු 42 H අක්ෂරය දරණ ගණනය (මුදල් රෙගුලාසි 353) |
 |
| 10 |
පොදු 47 ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ ලේඛනය |
 |
| 11 |
පොදු 55 විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය යටතේ විශ්‍රාම වැටුප /පාරිතෝෂිකය / මරණ පාරිතෝෂිකය / තුවාල දීමනාව / වන්දි විශ්‍රාම වැටුප සඳහා වන අයදුම්පත |
 |
| 12 |
පොදු 70 රික්විසිෂන් පත්‍රය |
 |
| 13 |
පොදු 71 මුදල් තැන්පත් කිරීම් පිළිබඳ සංක්ෂිප්ත සටහන |
 |
| 14 |
පොදු 86 වැන්දඹු හා අනත්දරු වාශ්‍රාම වැටුප් අරමුදල පිළිබඳ ආඥාපනත (431 පරිච්ඡේදය) 21 වැනි වගන්තිය යටතේ කරන ප්‍රකාශය |
 |
| 15 |
පොදු 86අ වැන්දඹු පුරුෂ හා අනත්දරු වාශ්‍රාම වැටුප් අරමුදල පිළිබඳ ආඥාපනත (1983අංක 24) 5 වැනි වගන්තිය යටතේ කරන ප්‍රකාශය |
 |
| 16 |
පොදු 87A අ දරුවකුගේ ඉපදීම හෝ විවාහය හෝ මරණය ගැන හෝ දායිකාවගේ ස්වාමිපුරුෂයාගේ දික්කසාදවීම හෝ මරණය ගැන දැන්වීම |
 |
| 17 |
පොදු 92 මොටර් වාහනයක් , මෝටර් සයිකලයක්/ ස්කූටරයක් හෝ පාගන බයිසිකලයක් මිල දී ගැනීම සඳහා ණය ඉල්ලුම් පත්‍රය |
 |
| 18 |
පොදු 103 ණය මුදල් අලුත් කිරීම |
 |
| 19 |
පොදු 124 ආණ්ඩුවේ ගොඩනැගිලි, වතු යනාදියේ බදු පිළිබඳ වාර්තාව |
 |
| 20 |
පොදු 125 අ නිවාඩු ඉල්ලුම් පත්‍රය |
 |
| 21 |
පොදු 126 ශ්‍රී ලංකාවෙන් බැහැර ගත කිරීම සඳහා නිවාඩු ඉල්ලීම |
 |
| 22 |
පොදු 134 ඉඩම් අක්කර/ බදු ගැනීමට අවසර ඉල්ලීමේ අයදුම්පත |
 |
| 23 |
පොදු 142 වෛද්‍ය පරීක්ෂක මණ්ඩලය - 1 වැනි ආකෘති පත්‍රය |
 |
| 24 |
පොදු 157 "හිමිකම් නො පාන බවට සහතිකයක්" දෙන ලෙස ඉල්ලුම් කිරීම |
 |
| 25 |
157 අ (7) වන ව්‍යවස්ථාව සහ 161 (ඈ) (iii) වන ව්‍යවස්ථාව |
 |
| 26 |
පොදු 158 මණ්ඩල ගිවිසුම් පෝරමය |
 |
| 27 |
පොදු 160 ගිවිසුම් පෝරමය |
 |
| 28 |
පොදු 161 සංක්‍රමණික සංචාරක දීමනා පෝරමය |
 |
| 29 |
පොදු 176 විවාහක අවිවාහක තත්ත්වය සහ පදිංචිය පිළිබඳ ප්‍රකාශය |
 |
| 30 |
පොදු 178 සේවා ස්ථාන මාරුවකදී ගමන් වියදම් ඉල්ලීම |
 |
| 31 |
පොදු 185 පඩි වැඩි කිරීම් සහතික පත්‍රය |
 |
| 32 |
පොදු 217 දිවයිනෙන් පිටනිවාඩු වෛද්‍ය පරීක්ෂනය සඳහා ඉල්ලුම් පත්‍රය |
 |
| 33 |
පොදු 224 දායකයාගේ විවාහය පිලිබඳ ප්‍රකාශය |
 |
| 34 |
පොදු 225 රජකාරී මුදල් ඇනවුම් සඳහා ඉල්ලුම් පත්‍රය |
 |
| 35 |
පොදු 230 බී ප්‍රශංසා සහ දෝෂ දර්ශන |
 |
| 36 |
පොදු 230 සී වාර්ෂික රහස්‍ය වාර්තාව |
 |
| 37 |
පොදු 232 වාර්ෂික වැටුප් වැඩිවීම ගෙවීම් සඳහා නියෝගය |
 |
| 38 |
පොදු 233 අංක 66 (2) සහ 68 සහ 69 දරන මුදල් රෙගුලාසි යටතේ ව්‍යාපෘතියන් හෝ වැය විෂයයන් උඩ අතිරේක වියදම් දැරීම සඳහා බලය ඉල්ලා සිටීමේ ඉල්ලුම් පත්‍රය |
 |
| 39 |
පොදු 250 තාවකාලික වවුචරය |
 |
| 40 |
පොදු 251 බැඳුම්කර ගිවිසුම |
 |
| 41 |
පොදු 263 ගිවිසුම් ඔප්පුව |
 |
| 42 |
පොදු 264 ඇප ඔප්පුව |
 |
| 43 |
පොදු 272 ණය ගිවිසුම |
 |