ප්‍රජා ශක්ති 2026 – "ගම් දහසක වැඩ දහසක්" වැඩසටහන
බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන "ප්‍රජා ශක්ති 2026 – ගම් දහසක වැඩ දහසක්" වැඩසටහන යටතේ කටුගහගල්ගේ වසමේ කෝන්ගහවැව දකුණු ඇල අවසානයේ පිට ඇළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අද දින ගරු නියෝජ්‍ය අමාත්‍ය R. M. Jayawardhana මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. එමෙන්ම, ✅ මඩුගස්මුල්ල වසමේ උඩවෙල හැවන්අරාව යායේ ඇළ මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය හා ✅ තේරප්පහුව වසමේ කොළණිය යායේ ඇළ මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහාද අද දින වැඩ ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘති මඟින් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල කළමනාකරණය වැඩිදියුණු කරමින් ගොවි ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමට සහ ග්‍රාමීය සංවර්ධනයට වැදගත් දායකත්වයක් ලබා දෙනු ඇත.
ග්‍රාමීය සංවර්ධනයට නව ජවයක් – ජනතා සහභාගීත්වයෙන් ශක්තිමත් වන ප්‍රජාවක්!

වෙසක් බැති ගී සරණිය – බඩල්කුඹුර 2026
2026 වෙසක් පෝය දින නිමිත්තෙන් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද බොදු බැති ගී වැඩසටහන බඩල්කුඹුර නගරයේදී ඉතා සාර්ථක අයුරින් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, බඩල්කුඹුර පොලිස් ස්ථානය, බඩල්කුඹුර කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, බඩල්කුඹුර දිසා රෝහල, බඩල්කුඹුර ප්‍රාදේශීය සභාව, වෙළෙඳ ප්‍රජාව සහ මුස්ලිම් සහෝදරත්වය එක්ව බැති ගී ඉදිරිපත් කරමින් වෙසක් උත්සවයේ ආධ්‍යාත්මික අර්ථය තවදුරටත් ඔපවත් කළහ. එමෙන්ම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් ඇතුළු කණ්ඩායම විසින් පැමිණි සැම වෙනුවෙන් කඩල දන්සලක් සංවිධානය කරමින් දානමය පුණ්‍යකර්මයකටද දායකත්වය ලබා දෙන ලදී.

2025 සැප්තැම්බර් මාසයට අදාළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව 2025.09.06 වන දින ප.ව.1.00 ට ගරු මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2025 ජුලි මාසයට අදාළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව 2025.07.31 වන දින පෙ.ව.9.30 ට ගරු මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2025 ජුනි මාසයට අදාළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව 2025.06.25 වන දින පෙ.ව.9.30 ට ගරු මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2025 මැයි මාසයට අදාළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව 2025.05.23 වන දින පෙ.ව.9.30 ට ගරු මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2025 මාර්තු මාසයට අදාළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව 2025.03.14 වන දින පෙ.ව.9.30 ට ගරු මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2025 ජනවාරි මාසයට අදාළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව 2025.01.28 වන දින පෙ.ව.9.30 ට ගරු මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2024 දෙසැම්බර් මාසයට අදාළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව 2024.12.11 වන දින පෙ.ව.9.30 ට ගරු මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සම- සභාපති කුමාරසිරි රත්නායක මැතිතුමා සහ ගරු ඌව පළාත් ආණ්ඩුකාරවර හා මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සම- සභාපති ඒ.ජේ.එම්.මුසම්මිල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2024 ජුලි මාසයට අදාළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව 2024.07.30 වන දින පෙ.ව.9.30 ට ගරු මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සම- සභාපති කුමාරසිරි රත්නායක මැතිතුමා සහ ගරු ඌව පළාත් ආණ්ඩුකාරවර හා මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සම- සභාපති ඒ.ජේ.එම්.මුසම්මිල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2022 ජුනි මාසයට අදාළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව 2022.06.29 වන දින පෙ.ව.9.30 ට ගරු මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සම- සභාපති කුමාරසිරි රත්නායක මැතිතුමා සහ ගරු ඌව පළාත් ආණ්ඩුකාරවර හා මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සම- සභාපති ඒ.ජේ.එම්.මුසම්මිල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2022 මාර්තු මාසයට අදාළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව 2022.03.02 වන දින පෙ.ව.9.30 ට ගරු මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සම- සභාපති කුමාරසිරි රත්නායක මැතිතුමා සහ ගරු ඌව පළාත් ආණ්ඩුකාරවර හා මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සම- සභාපති ඒ.ජේ.එම්.මුසම්මිල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2021 මාර්තු මාසයට අදාළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව 2021.03.19 වන දින පෙ.ව.9.30 ට ගරු මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සම- සභාපති කුමාරසිරි රත්නායක මැතිතුමා සහ ගරු ඌව පළාත් ආණ්ඩුකාරවර හා මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සම- සභාපති ඒ.ජේ.එම්.මුසම්මිල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2021 පෙබරවාරි මාසයට අදාළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව 2021.02.19 වන දින පෙ.ව.9.30 ට ගරු මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සම- සභාපති කුමාරසිරි රත්නායක මැතිතුමා සහ ගරු ඌව පළාත් ආණ්ඩුකාරවර හා මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සම- සභාපති ඒ.ජේ.එම්.මුසම්මිල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2020 නොවැම්බර් මාසයට අදාළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව 2020.11.09 වන දින පෙ.ව.9.30 ට ගරු මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සම- සභාපති කුමාරසිරි රත්නායක මැතිතුමා සහ ගරු ඌව පළාත් ආණ්ඩුකාරවර හා මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සම- සභාපති ඒ.ජේ.එම්.මුසම්මිල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2020 පෙබරවාරි මාසයට අදාළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව 2020.02.24 වන දින පෙ.ව.9.30 ට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති සුසේධා ජී ජයසේන මැතිනියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2020 නොවැම්බර් මාසයට අදාළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව 2020.11.09 වන දින පෙ.ව.9.30 ට ගරු මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සම- සභාපති කුමාරසිරි රත්නායක මැතිතුමා සහ ගරු ඌව පළාත් ආණ්ඩුකාරවර හා මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සම- සභාපති ඒ.ජේ.එම්.මුසම්මිල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්
2026 මාර්තු මාසයට අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව 2026.03.13 වන දින පෙ.ව.09.30 ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති අජිත් ශාත්න ප්‍රියදර්ශන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2025 දෙසැම්බර් මාසයට අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව 2025.12.16 වන දින පෙ.ව.09.30 ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති අජිත් ශාත්න ප්‍රියදර්ශන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2025 සැප්තැම්බර් මාසයට අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව 2025.09.17 වන දින ප.ව.1.30 ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති අජිත් ශාත්න ප්‍රියදර්ශන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2025 අගෝස්තු මාසයට අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව 2025.08.15 වන දින පෙ.ව.9.00 ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති අජිත් ශාත්න ප්‍රියදර්ශන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2025 ජුලි මාසයට අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව 2025.07.17 වන දින පෙ.ව.9.00 ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති අජිත් ශාත්න ප්‍රියදර්ශන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2025 මැයි මාසයට අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව 2025.05.28 වන දින පෙ.ව.9.00 ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති අජිත් ශාත්න ප්‍රියදර්ශන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2025 පෙබරවාරි මාසයට අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව 2025.02.11 වන දින පෙ.ව.9.00 ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති අජිත් ශාත්න ප්‍රියදර්ශන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි..
2025 ජනවාරි මාසයට අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව 2025.01.02 වන දින පෙ.ව.9.00 ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති අජිත් ශාත්න ප්‍රියදර්ශන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2024 අප්‍රේල් මාසයට අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව 2024.04.28 වන දින පෙ.ව.9.00 ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති කුමාරසිරි රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2024 පෙබරවාරි මාසයට අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව 2024.02.18 වන දින පෙ.ව.9.00 ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති කුමාරසිරි රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2022 ජනවාරි මාසයට අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව 2022.01.24 වන දින ප.ව.2.00 ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති කුමාරසිරි රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2021 මාර්තු මාසයට අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව 2021.03.05 වන දින පෙ.ව.10.00 ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති කුමාරසිරි රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
2021 ජනවාරි මාසයට අදාළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව 2021.01.12 වන දින ප.ව.2.30 ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති කුමාරසිරි රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි














