- අලෙවි සංවර්ධන වැඩසටහන - 2026
01.අස්වැසුමලාභි පවුල් වල තරුණ තරුණියන් සඳහා වූ වෘත්තිය මාර්ගෝපදේශන වැඩසටහන් පැවැත්වීම.
02. අස්වැසුමලාභි පවුල් වල අවු.16 – 45 දක්වා වයස් කාණ්ඩයේ සාමාජිකයන් ඉලක්ක කර ඔවුන් රැකියාගත කිරීමේ අරමුණින් වෘත්තිය පුහුණු ආයතන සඳහා යොමුකර වෘත්තීය පුහුණු ලබා දීම.
- සමාජ සංවර්ධන අංශය
01.අසරණ පවුල් සඳහා ලක්ෂ 10 නිවාස 03 ක් ලබා දීම.
- ව්‍යාපෘති අංශය
01.සවිබල ගැන්වීමේ වැඩසටහන්
- ලෝක බැංකු ණය වැඩසටහන
- ජාතික වැඩසටහන යනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
....ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම.... 
ඔබ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වන්නේද?
ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා පහත ලේඛන සම්පූර්ණ කර ඉදිරිපත් කරන්න
✅ඉල්ලීම් ලිපිය - බාගත කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න
✅ සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
- තනි පුද්ගල ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය - බාගත කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න
- ව්‍යාපාර නාම සංශෝධන අයඳුම් පත්‍රය - බාගත කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න
- හවුල් ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය - බාගත කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න
ව්‍යාපාරනාම ලියාපදිංචි කිරීමේ ඉල්ලුම්පත්‍රය සමග පහත ලියවිලි ඉදිරිපත් කල යුතු වේ
- ව්‍යාපාරය පිහිටි වසමේ ග්‍රාම නිලධාරී නිර්දේශ වාර්තාව
- සංවර්ධන සම්බන්ධීකාරක නිර්දේශ වාර්තාව
- ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ නිර්දේශ වාර්තාව
- පරිසර නිලධාරී නිර්දේශ වාර්තාව
- ප්‍රාදේශීය සභාව මගින් නිකුත් කරන ලද වෙළඳ බලපත්‍රය හෝ වසමේ සංවර්ධන නිලධාරී නිර්දේශය
- ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන ඉඩමේ අයිතිය සනාථ කිරීම
- ඉල්ලුම්කරුගේ නමට හිමිකම නැත්නම් හිමිකරුගෙන් බලය පවරන ලිපිය
- හිමිකම බැංකු ඇපයට තබා ඇත්නම් බැංකු කළමණාකරුගෙන් සහතික කළ ඡායා පිටපත
- අයිතිය බදු ගිවිසුමක් නම් ගිවිසුමේ මුල් පිටපත හා ඡායාපිටපත
- ජාතික හැදුනුම්පතේ සහතික කළ පිටපත
- සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය තුළ ලියාපදිංචි වී ඇති බවට සාක්ෂිය
සටහන: අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර සියලු ලේඛන නිවැරදිව සම්පූර්ණ කර ඇති බව තහවුරු කර ගන්න.
<<< වැඩිදුර තොරතුරු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අමතන්න>>>
බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – 055-2250236
විෂය නිලධාරි - පී.එම්.නුවන් ලක්මාල් මයා (077-0626864)
02. ප්‍රජා පාදක සංවිධානයක් විසින් සෘජු කොන්ත්‍රාත් ඉල්ලුම් කිරීම
03. සංවර්ධන ව්‍යාපෘති වල කොන්ත්‍රාත් කටයුතු ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත
04. ගිවිසුම් අත්සන් කිරීම සඳහා කැඳවීම
05. ප්‍රජා පාදක සංවිධානය වෙත සෘජු කොන්ත්‍රාත් පැවරීම
07. ව්‍යාපෘති ක්‍රියාත්මක සැලැස්ම
08. ව්‍යාපෘතියක වැඩ අවසන් කිරීමේ කාලය දීර්ඝ කිරීම
09. ව්‍යාපෘති කාර්යයන් අවසන් බව දැනුම් දීම
10. ව්‍යාපෘතියේ වැඩ නිම කිරීම සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරි වාර්තාව














