....ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම.... adobe express qr code

newbusiness    ඔබ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වන්නේද?

OIP 2 ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා පහත ලේඛන සම්පූර්ණ කර ඉදිරිපත් කරන්න

                ඉල්ලීම් ලිපිය - බාගත කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න

              ✅ සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය    

  1. තනි පුද්ගල ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය  - බාගත කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න
  2. ව්‍යාපාර නාම සංශෝධන අයඳුම් පත්‍රය                                            - බාගත කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න
  3. හවුල් ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය          - බාගත කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න

 

mul docව්‍යාපාරනාම ලියාපදිංචි කිරීමේ ඉල්ලුම්පත්‍රය සමග පහත ලියවිලි ඉදිරිපත් කල යුතු වේmul doc

  1. ව්‍යාපාරය පිහිටි වසමේ ග්‍රාම නිලධාරී නිර්දේශ වාර්තාව
  2. සංවර්ධන සම්බන්ධීකාරක නිර්දේශ වාර්තාව
  3. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිර්දේශ වාර්තාව
  4. පරිසර නිලධාරී නිර්දේශ වාර්තාව
  5. ප්‍රාදේශීය සභාව මගින් නිකුත් කරන ලද වෙළඳ බලපත්‍රය හෝ වසමේ සංවර්ධන නිලධාරී නිර්දේශය
  6. ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන ඉඩමේ අයිතිය සනාථ කිරීම
  7. ඉල්ලුම්කරුගේ නමට හිමිකම නැත්නම් හිමිකරුගෙන් බලය පවරන ලිපිය
  8. හිමිකම බැංකු ඇපයට තබා ඇත්නම් බැංකු කළමණාකරුගෙන් සහතික කළ ඡායා පිටපත
  9. අයිතිය බදු ගිවිසුමක් නම් ගිවිසුමේ මුල් පිටපත හා ඡායාපිටපත
  10. ජාතික හැදුනුම්පතේ සහතික කළ පිටපත
  11. සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය තුළ ලියාපදිංචි වී ඇති බවට සාක්ෂිය

 hand write 1 සටහන: අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර සියලු ලේඛන නිවැරදිව සම්පූර්ණ කර ඇති බව තහවුරු කර ගන්න.

              <<< වැඩිදුර තොරතුරු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අමතන්න>>>

                 බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – 055-2250236

       OIP_1_1.jpg  විෂය නිලධාරි - පී.එම්.නුවන් ලක්මාල් මයා (077-0626864)

පුවත් සහ සිදුවීම්

09
ජූනි2026
ප්‍රජා ශක්ති 2026 – "ගම් දහසක වැඩ දහසක්" වැඩසටහන

ප්‍රජා ශක්ති 2026 – "ගම් දහසක වැඩ දහසක්" වැඩසටහන

ප්‍රජා ශක්ති 2026 – "ගම් දහසක වැඩ...

09
ජූනි2026
වෙසක් බැති ගී සරණිය – බඩල්කුඹුර 2026

වෙසක් බැති ගී සරණිය – බඩල්කුඹුර 2026

 වෙසක් බැති ගී සරණිය – බඩල්කුඹුර 2026 ...

Scroll To Top